ලක්මාල්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි admin 2020-12-25 | 8:04 pm ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට හෙට(26) ආරම්භ වන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා…
බොක්සිං දින ටෙස්ට් තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකුට ටෙස්ට් වරම් admin 2020-12-25 | 5:50 pm සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම්…
පළමු ටෙස්ට් තරගයේ ආරම්භක පිතිකරුවන් ගැන දිමුත් පහදයි admin 2020-12-24 | 9:22 pm දකුණු අප්‍රිකාවට එරෙහිව එළඹෙන 26 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල්…
සුරංග ලක්මාල් ආබාධයකට ලක් වෙයි admin 2020-12-24 | 6:18 pm ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ආබාධයකට ලක් වී තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඊයේ(23) දිනයේ…
IPL තරගාවලියේ කණ්ඩායම් ගණන ඉහළ නැංවීමට අනුමැතිය admin 2020-12-24 | 5:45 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් 10ක් ඇතුළත් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව…
T 10 ලීගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළට admin 2020-12-23 | 11:49 pm අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා තෝරා ගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස්…
අජන්ත මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 11ක් T 10 ලීගයට admin 2020-12-23 | 10:56 pm අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීම (draft) හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම අද සිදු කෙරුණා. ක්‍රීඩක…
ශඩාබ් ඛාන්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි admin 2020-12-23 | 5:59 pm පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන්ට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි…
වෝනර්ට දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි admin 2020-12-23 | 3:01 pm ඉන්දියාව සමග ලබන 26 වනදා මෙල්බර්න් හී දී ආරම්භ වන බොක්සිං දින ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු…
බිග් බෑෂ් පිටියේ පළමු පන්දුවට ගහේ රැදෙන්න හෝල්ඩර් ගහපු හයේ පහර admin 2020-12-23 | 1:55 pm මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලොව ප්‍රමුඛතම ලීග් ක්‍රිකට් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ…