අබුඩාබි T 10 ලීගය අදින් ඇරඹේ admin 2021-01-28 | 2:24 pm අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය අද(28) ආරම්භ වනවා. මෙවර තරගාවලිය අද සිට ලබන 6 වනදා දක්වා අබුඩාබි හි Sheikh Zayed ක්‍රිකට්…
අබ්දුර් රසාක් තේරීම් කමිටුවට admin 2021-01-28 | 1:42 pm බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව සදහා එරට හිටපු දග පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක් පත් කර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ දී ඔහු…
නව තේරීම් කමිටුවේ ප්‍රධානීත්වය ප්‍රමෝද්‍යට හිමි වන ලකුණු admin 2021-01-28 | 1:07 pm ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත් කිරීමට ඉඩ ඇති බව…
IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි admin 2021-01-28 | 11:37 am මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා සිදු කිරීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.…
ක්‍රිකට් ගොඩගන්න මහේල – නාමල් සහ ක්‍රිකට් බළධාරීන්ගෙන් දැඩි තීන්දු 5ක් admin 2021-01-28 | 12:29 am ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ…
එකම කාලයක දී ඔස්ට්‍රේලියාව ටෙස්ට් සහ 20යි 20 තරගාවලික – සංචිත මෙන්න admin 2021-01-27 | 11:57 pm තරග 3කින් යුත් එළඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම සංචිතයෙන්…
අසන්ත ද මැල් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස් වෙයි admin 2021-01-27 | 8:48 pm ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන් අසන්ත ද මැල් මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඔහු මීට පෙර ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර…
“කාටවත් ඔලුව නවන්නෙ නෑ. ලංකාවෙ ක්‍රිකට් මම හදලා දෙන්නම්” : අර්ජුන රණතුංග admin 2021-01-27 | 1:24 am බිද වැටී ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යළි යථා තත්ත්වයට පත් කිරීමටනම් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කළ…
පාකිස්තානය 187ක් පිටුපසින් – Day 1 Report admin 2021-01-26 | 11:41 pm සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(26) කරච්චි හී දී ආරම්භ වුණා. පළමු දිනය නිමා…
ශ්‍රී ලංකා 20යි 20 නායකත්වයේ වෙනසක් admin 2021-01-26 | 4:00 pm එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමි වීමට ඉඩ ඇති බව…