Ultimate magazine theme for WordPress.

අසන්ත ද මැල් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන් අසන්ත ද මැල් මහතා ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහු මීට පෙර ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධූරයෙන් ද ඉවත් වීමටයි පියවර ගත්තේ.

පෞද්ගලික හේතුවක් මත කළමණාකාර ධූරයෙන් ඉවත් වන බව ඔහු දැනුම් දී තිබුණා.

Leave a comment