අවසන් ටෙස්ට් තරග දෙක සදහා තරග නිළධාරීන් නම් කෙරේ admin 2021-02-18 | 7:16 pm ඉන්දියාව සහ එංගලන්ත අතර පැවැත්විමට නියමිත අවසන් ටෙස්ට් ක්‍රිකට් තරග දෙක සදහා වන තරග නිළධාරීන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින්…
ඉතිහාසයේ වැඩිම මිලට ක්‍රිස් මොරිස් අලෙවි වෙයි admin 2021-02-18 | 5:37 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට දකුණු අප්‍රිකානු තුන් ඉරියව්…
ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු ඉල්ලා අස් වෙයි admin 2021-02-18 | 4:20 pm ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සේකර් (David Sekar) සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. පෞද්ගලික…
දඹුල්ල වයිකින්ග් හිමිකරු අත්අඩංගුවට admin 2021-02-18 | 1:35 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්රීඩා කරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ හිමිකරු බොලිවුඩ් නලු සචින් ජෝෂි ඉන්දියාවේ දී…
භානුකගේ වේගවත් ඉනිම අපතේ යයි – දනුෂ්ක හා පැතුම්ගේ අනර්ඝ ඉනිම් දසුන්ගේ පිලට ජය ගෙනෙයි admin 2021-02-18 | 11:27 am ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය ආරම්භ කිරීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. තරග සංචාරය නිල වශයෙන් ස්ථීර කරමින්…
ස්ථාන 61 වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් 9ක් ඇතුළු 292 ක් අද IPL වෙන්දේසියේ – සියලු තොරතුරු මෙන්න admin 2021-02-18 | 1:03 am ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද(18) සිදු කෙරෙනවා. පස්වරු 3ට චෙන්නායිහී දී…
මොයීන් අලීගෙන් එංගලන්ත පුහුණුකරු සමාව ඉල්ලයි admin 2021-02-18 | 12:02 am එංගලන්ත ප්රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලීගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ, මොයීන් අලී ඉන්දියාවට…
පන්ජාබ් කිංග්ස් ලාංඡනය එළි දකියි admin 2021-02-17 | 11:16 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ නම පන්ජාබ් කිංග්ස් ලෙස වෙනස් කළ බව එම කණ්ඩායමේ කළමණාකාරීත්වය…
“ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ ක්‍රීඩක තේරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 18ක් admin 2021-02-17 | 10:03 pm "ද හන්ඩ්‍රඩ්" හෙවත් එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දු සියයේ නවතම ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව (Draft) ලබන…
අයි.පී.එල් වෙන්දේසියේ දී ඉහළ අවධානයක් යොමු විය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයින් 5 දෙනා admin 2021-02-17 | 8:16 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට(18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. වෙන්දේසිය සදහා…