Ultimate magazine theme for WordPress.

Toss Report : කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට ; කණ්ඩායම් දෙක මෙන්න

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා.

ඒ අනුව ඔවුන් හම්බන්තොට පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ හා දුෂාන් හේමන්ත එක්දින වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI :

Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis (w), Angelo Mathews, Dasun Shanaka (c), Charith Asalanka, Dhananjaya de Silva, Dushan Hemantha, Kasun Rajitha, Matheesha Pathirana, Lahiru Kumara

Afghanistan XI :

Rahmanullah Gurbaz(w), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi(c), Najibullah Zadran, Mohammad Nabi, Azmatullah Omarzai, Mujeeb Ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi, Fareed Ahmad Malik

Leave a comment