Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නිල අනුග්‍රාහක සමාගම නිවේදනය කෙරේ

එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදන සමාගමක් වන Amul සමාගම විසින් හිමි කර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය –

Leave a comment