Ultimate magazine theme for WordPress.

20යි 20 ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නිවේදනය කෙරේ

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද(20) නිවේදනය කෙරුණා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලිය ඔක්තෝබර් පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

The Squad :
01) Chamari Athapaththu – Captain
02) Hasini Perera
03) Harshitha Samarawickrama
04) Kaveesha Dilhari
05) Nilakshi de Silva
06) Anushka Sanjeevani (WK)
07) Kaushini Nuthyanga
08) Oshadhi Ranasinghe
09) Malsha Shehani
10) Madushika Meththananda
11) Inoka Ranaweera
12) Rashmi Silva
13) Sugandika Kumari
14) Achini Kulasooriya
15) Tharika Sewwandi

Leave a comment