Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ජාතික කණ්ඩායම අතර තරගයට දින නියම වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක තරගයට දින නියම වී තිබෙනවා.

ඒ අනුව එම 20යි 20 තරගය මැයි 4 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙවැනි තරගයක් සංවිධාන කළ යුතු බවට පළමුව යෝජනා කරනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනුයි.

Leave a comment