Browsing Category
Videos
Watch : ශ්‍රී ලංකාව පුහුණු සැසියකට එක් වෙයි ; මාලිංගත් පුහුණු සැසියේ
ඊට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ උපාය මාර්ගික පුහුණුකරු ලසිත් මාලිංග ද එක්ව සිටියා.
Watch : IPL 2022 තරගාවලියේ වේගවත්ම පන්දුවේ වාර්තාව අවසන් තරගයේ දී බිද වැටෙයි
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) වේගවත්ම පන්දුව යොමු කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ලොකී ෆර්ගසන්…
Watch : සැම්සන් යළිත් වනිදුට ගොදුරු වෙයි ; කඩුලුලාභීන් අතරත් යළි පෙරමුණ වනිදුට
මේ වන විට වනිදු මෙවර තරගාවලියේ දී තරග 16 කට ක්‍රීඩා කර බිද හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 26ක්.
Watch : ලිටොන් දවා ගැනීමට අසිත රැක ගත් සුපිරි උඩ පන්දුව
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට්…
Watch : රහීම් දවා ගැනීමට රාජිත යොමු කළ සුපිරි පන්දුව
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට්…
Watch : ටමිම් අඛණ්ඩව දෙවැනි වරටත් බින්දුවට දැවී ගිය හැටි
බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් අද(26) යළිත් වරක් ලකුණු නොලබා දැවී ගියා.
ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන…
Watch : ලොවක් කතා කළ වනිදුගේ සුපිරි පන්දු රැකීම
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට තවත් ඉතිරිව ඇත්තේ තරග දෙකක් පමණයි.
පළමු වරට අයි.පී.එල් ශූරතාවය දිනා…
Watch : ශ්‍රී ලංකාවට හිසරදයක් වූ ලකුණු 272ක සබදතාවය රාජිත බිද දැමූ හැටි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දෙවැනි දිනය…