T20 ලෝක කුසලානයේ සත්කාරකයින් ඉන්දියාව තීරණය කරයි; පැවැත්වෙන දින මෙන්න admin 2021-06-25 | 10:30 pm අයි.පී.එල් තරගාවලිය ද සැප්තැම්බර් 19 වනදා සිට ඔක්තෝම්බර් 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.
IPL බේර ගන්න ඉන්දියාව ලංකාවට අමතයි; T20 ලෝක කුසලානය මෙරට දී පැවැත්වීමේ සූදානමක් admin 2021-06-08 | 8:18 pm ලෝක කුසලානයට අදාළ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන තරගාවලිය ආරම්භ වීමට දින 15කට පෙර ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත භාර දීය යුතුයි.
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මූලික වටයේ තරග ඕමානයේ දී ? admin 2021-06-06 | 12:40 am මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඕමානයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අයි.සී.සී සහ ඉන්දීය…
ලෝක කුසලානය එක්සත් අරාබියේ දී සහ ඕමානයේ දී පැවැත්වීම ගැන ගැටලුවක් නැහැ : BCCI admin 2021-06-05 | 5:27 pm මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පවත්වන්නේනම් ඒ පිළිබද තමන්ට ගැටලුවක් නොමැති බව…
ICC තරගාවලියන්ට අදාළ ආකෘති නිවේදනය කෙරේ; 20යි 20ට 5 බැගින් කාණ්ඩ 4ක් admin 2021-06-02 | 11:42 am එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකේ තරග ආකෘතියට අනුව මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතයි.
මෙවර T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ඕමානයට? ඉන්දියාවේ ඉල්ලීමටත් අවසර admin 2021-06-02 | 1:20 am තරගාවලිය කුමන රටක පවත්වනු ලැබුව ද එහි සත්කාරකත්ව අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වනවා.
T20 ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාව අයි.සී.සීයෙන් කල් ඉල්ලයි admin 2021-05-29 | 7:53 pm 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ජගත් ක්‍රිකට්…
T20 ලෝක කුසලානය ගැන අවසන් තීන්දුව ජූනි පළමු වැනිදා admin 2021-05-21 | 12:03 pm ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එරට දී නොපවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් එළඹෙන ජූනි පළමු…
කොරෝනා නිසා ඉන්දීය ක්‍රිකට් ආයතනය විශේෂ මහා සභා රැස්වීමක් කැදවයි admin 2021-05-19 | 3:53 pm ඉදිරි තරග වාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් විශේෂ මහා සභා රැස්වීමක් කැදවා තිබෙනවා. මැයි 29…
20යි 20 ලෝක කුසලානයට රටවල් 20ක් එක්වන ලකුණු admin 2021-05-14 | 4:50 pm පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සදහා සහභාගී වන රටවල් සංඛ්‍යාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයේ අවධානය…