Browsing Category
SRI LANKA NEWS
අසලංකගේ සුපිරි ශතකය හමුවේ සිම්බාබ්වේ පිලට 274 ක ඉලක්කයක්
චරිත් අසලංක වාර්තා කළ විශිෂ්ඨ ශතකය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී සටන්කාමී ලකුණු පුවරුවක්…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – ජනිත්ට එක්දින වරම්
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට…
පුරප්පාඩු වූ අංක 6 ස්ථානයට ක්‍රීඩා කරන්නේ කවුද? මෙන්ඩිස් පිළිතුරු දෙයි
ධනංජය ද සිල්වා එක්දින සංචිතයට ඇතුළත් නොවීමත් සමග පුරප්පාඩු වන අංක 6 ස්ථානය සදහා ක්‍රීඩා කිරීමට මේ වන විට පිතිකරුවන් තිදෙනෙකු අතර…
T20 ලෝක කුසලානයේ තරග කාලසටහන නිවේදනය කෙරේ
2024 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද නිවේදනය කළා.
ඒ අනුව තරගාවලිය…
පැතුම් නිස්සංක රෝහල් ගත කෙරේ – එක්දින තරගාවලියත් අහිමි වෙයි
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට(6) ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ…
2024 T20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට මුණ ගැසෙන ප්‍රතිවාදී රටවල් මෙන්න
සුපිරි 8 වටය සදහා රටවල් කාණ්ඩගත කරනු ලබන්නේ ඒ ඒ රටවල් මූලික වටයේ දී සිය කාණ්ඩයේ හිමි කර ගත් ස්ථානය (පළමු හෝ දෙවැනි) අනුව නොවේ.…
ICC සම්මාන සදහා මෙතෙක් නිවේදනය කර ඇති සියලු නිර්දේශිත නාම මෙන්න – ඔබේ මනාපයත් පල කරන්න
2023 වසරට අදාළ අයි.සී.සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය…
චමරිත් වසරේ අයි.සී.සී සම්මානයකට නිර්දේශ කෙරේ
2023 වසරට අදාළ අයි.සී.සී වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ…
සිම්බාබ්වේ පිල දිවයිනට – ප්‍රවේශ පත්‍ර කවුළුත් අද සිට විවෘතයි
සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ (3) පස්වරුවේ දිවයිනට පැමිණියා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය ක්‍රෙයිග්…