Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

2024 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය ජූනි පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි අයි.සී.සීය සදහන් කළේ. මීට පෙර තරගාවලිය ජූනි 4 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා.

9 වැනි වරටත් පැවැත්වෙන තරගාවලිය  බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකාවේ දී පැවැත්වීමට  නියමිතව තිබෙනවා

ඇමරිකාවේ ක්‍රීඩාංගන තුනකදීද, කොදෙව් දූපත් හි ක්‍රීඩාංගන හයකදීද තරග පැවැත්වීමට නියමිත බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

තරගාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ ඇමරිකාව සහ කැනඩාව අතර යි.

ඉන්දියාව හා පාකිස්ථානය අතර තරගය ජුනි 9 වැනිදා ඇමෙරිකාවේ Long Island හි new Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු –

  • A කාණ්ඩය : ඉන්දියාව, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, ඇමරිකාව
  • B කාණ්ඩය : එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය, ඕමානය
  • C කාණ්ඩය : නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ඝනිස්තානය, උගන්ඩාව, පැපුවා නිව් ගිනියාව
  • D කාණ්ඩය : දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය, නේපාලය

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරඟය ජූනි 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝර්ක් හීදී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන –

Sat, 1 June 2024 – USA v CANADA, Dallas

Sun, 2 June 2024 – WEST INDIES v PAPUA NEW GUINEA, Guyana

Sun, 2 June 2024 – NAMIBIA v OMAN, Barbados

Mon, 3 June 2024 – SRI LANKA v SOUTH AFRICA, New York

Mon, 3 June 2024 – AFGHANISTAN v UGANDA, Guyana

Tue, 4 June 2024 – ENGLAND v SCOTLAND, Barbados

Tue, 4 June 2024 – NETHERLANDS v NEPAL, Dallas

Wed, 5 June 2024 – INDIA v IRELAND, New York

Wed, 5 June 2024 – PAPUA NEW GUINEA v UGANDA, Guyana

Wed, 5 June 2024 – AUSTRALIA v OMAN, Barbados

Thur, 6 June 2024 – USA v PAKISTAN, Dallas

Thur, 6 June 2024 – NAMIBIA v SCOTLAND, Barbados

Fri, 7 June 2024 – CANADA v IRELAND, New York

Fri, 7 June 2024 – NEW ZEALAND v AFGHANISTAN, Guyana

Fri, 7 June 2024 – SRI LANKA v BANGLADESH, Dallas

Sat, 8 June 2024 – NETHERLANDS v SOUTH AFRICA, New York

Sat, 8 June 2024 – AUSTRALIA v ENGLAND, Barbados

Sat, 8 June 2024 – WEST INDIES v UGANDA, Guyana

Sun, 9 June 2024 – INDIA v PAKISTAN, New York

Sun, 9 June 2024 – OMAN v SCOTLAND, Antigua

Mon, 10 June 2024 – SOUTH AFRICA v BANGLADESH, New York

Tue, 11 June 2024 – PAKISTAN v CANADA, New York

Tue, 11 June 2024 – SRI LANKA v NEPAL, Florida

Tue, 11 June 2024 – AUSTRALIA v NAMIBIA, Antigua

Wed, 12 June 2024 – USA v INDIA, New York

Wed, 12 June 2024 – WEST INDIES v NEW ZEALAND, Trinidad

Thur, 13 June 2024 – ENGLAND v OMAN, Antigua

Thur, 13 June 2024 – BANGLADESH v NETHERLANDS, St. Vincent

Thur, 13 June 2024 – AFGHANISTAN v PAPUA NEW GUINEA, Trinidad

Fri, 14 June 2024 – USA v IRELAND, Florida

Fri, 14 June 2024 – SOUTH AFRICA v NEPAL, St. Vincent

Fri, 14 June 2024 – NEW ZEALAND v UGANDA, Trinidad

Sat, 15 June 2024 – INDIA v CANADA, Florida

Sat, 15 June 2024 – NAMIBIA v ENGLAND, Antigua

Sat, 15 June 2024 – AUSTRALIA v SCOTLAND, St. Lucia

Sun, 16 June 2024 – PAKISTAN v IRELAND, Florida

Sun, 16 June 2024 – BANGLADESH v NEPAL, St. Vincent

Sun, 16 June 2024 – SRI LANKA v NETHERLANDS, St. Lucia

Mon, 17 June 2024 – NEW ZEALAND v PAPUA NEW GUINEA, Trinidad

Mon, 17 June 2024 – WEST INDIES v AFGHANISTAN, St. Lucia

Wed, 19 June 2024 – A2 v D1, Antigua

Wed, 19 June 2024 – B1 v C2, St. Lucia

Thur, 20 June 2024 – C1 v A1, Barbados

Thur, 20 June 2024 – B2 v D2, Antigua

Fri, 21 June 2024 – B1 v D1, St. Lucia

Fri, 21 June 2024 – A2 v C2, Barbados

Sat, 22 June 2024 – A1 v D2, Antigua

Sat, 22 June 2024 – C1 v B2, St. Vincent

Sun, 23 June 2024 – A2 v B1, Barbados

Sun, 23 June 2024 – C2 v D1, Antigua

Mon, 24 June 2024 – B2 v A1, St. Lucia

Mon, 24 June 2024 – C1 v D2, St. Vincent

Wed, 26 June 2024 – Semi 1, Guyana

Thur, 27 June 2024 – Semi 2, Trinidad

Sat, 29 June 2024 – Final, Barbados

Leave a comment