ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට උපදේශකවරයෙක් පත් කෙරේ admin 2021-11-22 | 8:46 pm ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 386කට සීමා වෙයි admin 2021-11-22 | 2:01 pm සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ලකුණු 147කට දැවී ගියේ ස්ටම්ප් කිරීමකට හසු වීම හේතුවෙන්
සොලොසානෝ ටෙස්ට් තරගයෙන් ඉවතට; ආදේශක ක්‍රීඩකයා කොදෙව්වන් නම් කරයි admin 2021-11-22 | 12:14 pm එම ආදේශ කිරීම සදහා තරග තීරක රංජන් මඩුගල්ල මහතා අනුමැතිය ලබා දී තිබෙනවා.
ධනංජයගේ අවාසනාවන්ත හිට් විකට් දැවී යාම admin 2021-11-22 | 11:18 am ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද(22) ඉතා අවාසනාවන්ත දැවී යාමකට මුහුණ දුන්නා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග…
වනිදුගේ සුපිරි පන්දු යැවීම අපතේ යවමින් අබුඩාබි පිලට කඩුලු 4ක තියුණු ජයක් admin 2021-11-21 | 8:12 pm Match Report
සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොරෝනා admin 2021-11-21 | 5:52 pm ඒ අනුව එම ක්‍රීඩිකාවන් මේ වන විට හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.
අනතුරට මුහුණ දුන් සොලොසානෝගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිවේදනයක් admin 2021-11-21 | 4:48 pm වැඩිදුරටත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ යුතු බැවින් අද රාත්‍රී කාලය ඔහු රෝහල් ගතව සිටිනු ඇති.
පළමු කඩුල්ලේ ශතක සබදතා තුළින් ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක් admin 2021-11-21 | 2:05 pm තරග 31කදීයි ශ්‍රී ලංකාව ආරම්භක කඩුල්ල සදහා එලෙස ශතක සබදතා 7ක් පිහිටුවා ඇත්තේ.