රංගන හේරත්ට නවසීලන්තයේ දී කොරෝනා ආසාදනය වෙයි admin 2021-12-15 | 5:49 pm ඒ අනුව ඔහුගේ නිරෝධායන කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිකුත් වෙයි admin 2021-12-15 | 1:23 pm ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙවර තරගාවලියේ මූලික වටයේ දී 'B' කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.
මෙන්ඩිස් හා චාමික අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව මෙන්න admin 2021-12-14 | 10:59 pm මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා. තරගාවලිය පුරා…
LPL ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවට දඹුල්ල දැවී යයි admin 2021-12-13 | 9:59 pm පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා ලකුණු 16කට කඩුලු 4ක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 21කට කඩුලු 3ක් ද බිද හෙලුවා.
ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර එක්දින තරගාවලියක් admin 2021-12-13 | 8:49 pm එළඹෙන වසර දෙකක කාලය සදහා වන ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ජාත්‍යන්තර තරග කාලසටහන එරට ක්‍රිකට් ආයතනය විසින් අද(13) ප්‍රකාශයට පත්…
මහේල ජයවර්ධන පුහුණු උපදේශක ලෙස පත් කෙරේ admin 2021-12-13 | 5:34 pm නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස මහේල ජයවර්ධන කටයුතු කළා.
LPL තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන admin 2021-12-13 | 11:05 am ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් ජය ගැනීමත් සමග කලම්බු ස්ටාර්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට…