පාකිස්තාන කණ්ඩායම අද දිවයිනට admin 2022-07-06 | 11:51 am මෙම තරග සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.
CPL යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන තවත් ඉහළට admin 2022-07-06 | 10:29 am මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් වෙනසක් admin 2022-07-06 | 10:13 am ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන 8 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් වෙනස්කම්…
LPL 2022 : වැඩිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණයක් පාකිස්තානයෙන් ; LPL Draft සාරාංශය මෙන්න admin 2022-07-06 | 1:22 am පාකිස්තාන ක්‍රීඩකයින් 9 දෙනෙකු මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
LPL 2022 : ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් සංචිතය මෙන්න admin 2022-07-06 | 12:28 am ගෝල් ග්ලැඩියේටර්ස් සංචිතයට පාකිස්තාන ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත්.
LPL 2022 : කලම්බු ස්ටාර්ස් සංචිතය admin 2022-07-05 | 11:52 pm ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙකු ස්ටාර්ස් සංචිතයට ඇතුළත්.
LPL 2022 : පසුගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් අලුත්ම සංචිතය මෙන්න admin 2022-07-05 | 11:26 pm මෙවර තරග වාරයේ දී ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තිසර පෙරේරා විසින් මෙහෙයවීමට නියමිතයි.
LPL 2022 : ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් පසු Kandy Falcons සංචිතය සකස් වී ඇති අයුරු admin 2022-07-05 | 10:45 pm වනිදු හසරංග මෙන්ම දකුණු අප්‍රිකාවේ ඩිවෝල්ඩ් බ්‍රේවිස් ද මහනුවර සංචිතයට ඇතුළත්.
LPL 2022 : ක්‍රීඩක කෙටුම්පත් කිරීමෙන් පසු දඹුල්ල සංචිතය සකස් වී ඇති අයුරු admin 2022-07-05 | 9:51 pm දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙස මෙවර තරග වාරයේ දී ද දසුන් ශානක කටයුතු කරනු ඇති.
LPL Draft Update : ශ්‍රී ලංකාවේ හොදම 20යි 20 පිතිකරුට LPL අහිමි වෙයි ද ? admin 2022-07-05 | 8:51 pm පැතුම් නිස්සංක මේ වන විට 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.