Ultimate magazine theme for WordPress.
Browsing Category

ICC WORLD TEST CHAMPIONSHIP

එංගලන්තයට තවත් නරක ආරංචියක් ; ක්‍රීඩකයින්ට 100% ක දඩයක්

එමෙන්ම මෙම වරද හේතුවෙන් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ප්‍රසාද ලකුණු 5ක් කපා හැරීමට ද පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය ඔස්ට්‍රේලියාව සම කරයි ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

ඔස්ට්‍රේලියාට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක් වන අතර, හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 100%ක්. 

පාකිස්තානයේ අනපේක්ෂිත ජයග්‍රහනයෙන් පසු ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

මෙම ජයග්‍රහනයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ද පාකිස්තානය සමත් වුණෘ.