2027 ලෝක කුසලානයට කණ්ඩායම් සුදුසුකම් ලබන ආකාරය නිවේදනය කෙරේ admin 2021-11-17 | 2:12 pm අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ වත්මන් ආකෘතිය ඉදිරියටත් පවත්වා ගෙන යාමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
ඇෆ්ඝනිස්තානයේ ක්‍රිකට් තත්ත්වය ගැන හොයන්න අයි.සී.සීයෙන් මණ්ඩලයක් admin 2021-11-17 | 12:30 pm නිමා වූ ජගත් ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී එම තීරණය ගත් බවයි අයි.සී.සීය නිවේදනය කළේ.
2026 T 20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට admin 2021-11-16 | 5:55 pm අමෙරිකාවට හා නැමීබියාවට පළමු වරට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය හිමිව තිබීම ද විශේෂත්වයක්.
ICC T20 ලෝක කණ්ඩායම නම් කෙරේ; ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් admin 2021-11-15 | 2:08 pm ලෝක කුසලානයේ වටිනාම කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු ද සහිතව සමස්ත ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත්.
මහේලට සමරු හිස් වැසුම ලොයිඩ් පිරිනමයි admin 2021-11-14 | 8:50 pm මීට පෙර ශ්‍රී ලංකාවෙන් කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් ද අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර තිබුණා.
මහේල ICC Hall of Fame ක්‍රීඩක ලැයිස්තුවට admin 2021-11-13 | 4:35 pm ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ICC Hall of Fame හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට…
කොදෙව්වන්ට එරෙහි පුහුණු තරගයේ නායකත්වය අසලංකට ; සම්පූර්ණ සංචිතය මෙන්න admin 2021-11-13 | 9:12 am රොෂේන් සිල්වා ද මෙම සංචිතයට කැදවා ඇති අතර, චාමික කරුණාරත්න ද ඊට ඇතුළත්.
LPL කණ්ඩායම් හිමිකරුවන්ට යැවූ ක්‍රීඩකයින් 10 දෙනාගේ නම් නිවේදනය කෙරේ admin 2021-11-12 | 12:55 pm අදාළ ක්‍රීඩකයින් 10 දෙනාගෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් වෙත තරගාවලි සංවිධායකයින් අවස්ථාව ලබා දී තිබෙනවා.
LPL තරගාවලියට තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුට යළි අවස්ථාවක් admin 2021-11-11 | 6:46 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දක්වා තිබුණේ සමස්ත ක්‍රීඩකයින් 1,031 දෙනෙකු ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට…