Browsing Category
BIG STORY
මාලිංගගේ පත් කිරීම තහවුරු කෙරේ ; පැවරුණු වගකීමත් ක්‍රිකට් ආයතනය පහදයි
"අපි සතුව ඉන්නවා ගොඩක් දක්ෂ තරුණ පන්දු යවන්නන්. ඔවුන්ගේ දියුණුවට උපකාර කිරීම සඳහා මගේ අත්දැකීම් සහ දැනුම බෙදා ගැනීමට ඇති අවස්ථාව…
ඕස්ට්‍රේලියානු සංචාරයට ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ
කණ්ඩායමේ උප නායකයා ලෙස නම් කර ඇත්තේ චරිත් අසලංකයි.
ශ්‍රී ලංකා තරගාවලියෙන් ප්‍රබලයින් දෙදෙනෙක් ඉවත් කෙරේ ; ඕස්ට්‍රේලියානු සංචිතය මෙන්න
පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ද ශ්‍රී ලංකා තරගාවලිය සදහා එක් නොවන බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.
තරග පාවාදෙන්න ඉන්දියාවෙන් තමාව කොටු කළ මෙහෙයුම ගැන ටේලර් ලොවට හෙළි කරයි
කෙසේ වෙතත්, තමාට වසර කිහිපයක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කරනු ඇති බවයි ටේලර් සදහන් කළේ
රොෂාන් මහානාම ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස් වෙයි
පෞද්ගලික හේතුවක් මත ඔහු එම කමිටුවෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ICC වසරේ 20යි 20 ක්‍රීඩකයා හා නැගී එන ක්‍රීඩකයා නිවේදනය කෙරේ
වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය එංගලන්තයේ Tammy Beaumont විසින් දිනා ගත්තා.
වනිදුට කෝටියක මූලික වටිනාකමක්; IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 36ක් ලියාපදිංචි වෙයි
ක්‍රීඩකයින් 1,214 දෙනෙකු වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබෙනවා.