ඇන්ඩර්සන් විශ්‍රාම ගැනීමේ දිනය නිවේදනය කරයි admin 2024-05-11 | 5:37 pm එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව…
පාකිස්තානය පරදා අයර්ලන්තයට ඓතිහාසික ජයක් admin 2024-05-11 | 10:11 am පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී පළමු වරට පාකිස්තානය පරාජයට පත් කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ,…
ගුජරාට් ස්ථාන තුනකින් ඉදිරියට – නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න admin 2024-05-11 | 9:45 am මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 59 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 35 ක ජයක් වාර්තා කරමින්…
T20 World Cup 2024 : වේගවත්ම T20I ශතකයේ හිමිකරු ඉවත් කරමින් නැමීබියා සංචිතය නම් කෙරේ admin 2024-05-10 | 11:03 pm 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන නැමීබියා සංචිතය නම් කර තිබෙනවා. Gerhard Erasmus ගේ…
ඇෆ්ඝනිස්තාන A කණ්ඩායට එරෙහි ශ්‍රී ලංකා A සිව්දින සංචිතය නිවේදනය කෙරේ admin 2024-05-10 | 8:16 pm ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත සිව්දින ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබෙනවා. පසිදු…
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 41 දෙනෙකුට කොන්ත්‍රාත්තු ; ගාස්තු රැසක් ඉහළට admin 2024-05-10 | 6:46 pm ක්‍රීඩකයින් 41 දෙනෙකු සදහා නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබා දීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. A1, A2, B2, C1,…
කොලින් මන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි admin 2024-05-10 | 12:09 pm නවසීලන්ත ක්‍රීඩක කොලින් මන්රෝ වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. 2024…
පංජාබ් කිංග්ස් IPL තරගාවලියෙන් ඉවතට – නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න admin 2024-05-10 | 11:34 am මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායමට මේ වන…
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරග කාලසටහන (ශ්‍රී ලංකාවේ වේලාවෙන්) admin 2024-05-09 | 8:04 pm 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීම සදහා තවත් ඉතිරිව ඇත්තේ සති කිහිපයක කාලයක් පමණයි. මේ වන විට…
T20 World Cup 2024 : ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ admin 2024-05-09 | 7:08 pm 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. වනිදු හසරංගගේ…