දිනේෂ් කාර්තික් IPL ගැන තීරණයක් ගනියි admin 2024-03-07 | 2:15 pm රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග පිටියට සමු දීමට තීරණය කර…
තරගය පැරදුණේ ඇයි? – නවීඩ් නවාස් හේතු පහදයි ; මතභේදාත්මක විනිසුරු තීරණයට එරෙහිවත් ක්‍රියාමාර්ග admin 2024-03-07 | 11:53 am කමිදු මෙන්ඩිස්ගේ දුවද්දී දැවී යාම හා චරිත් අසලංකගේ දැවී යාම බංග්ලාදේශයට එරෙහි දෙවැනි විස්සයි 20 තරගය පරාජයට පත් වීමට තීරණාත්මක…
මතභේදාත්මක විනිසුරු තීන්දුව මැද ශ්‍රී ලංකාවට කඩුලු අටක පරාජයක් admin 2024-03-06 | 9:04 pm Match Report
ශ්‍රී ලංකා කාන්තා පිල දකුණු අප්‍රිකාවේ සංචාරයක – කාලසටහන මෙන්න admin 2024-03-06 | 6:25 pm ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මාර්තු හා අප්‍රේල් මාසවලදී දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
දෙවැනි T20 තරගයේත් කාසියේ වාසිය බංග්ලාදේශයට – ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක් admin 2024-03-06 | 5:12 pm ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්…
පාකිස්තාන ක්‍රීඩකයින්ට හමුදාවෙන් දින 10 ක පුහුණුවක් admin 2024-03-06 | 11:16 am පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා දින 10ක පුහුණු කදවුරක් එරට හමුදාවේ මැදිහත් වීමෙන් ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.…
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පන්දුවේ ලෝක වාර්තාව ඉස්මයිල් අලුත් කරයි admin 2024-03-06 | 10:36 am කාන්තා ක්‍රිකට් පිටියේ දී පන්දු යවන්නියක් පැයට කිලෝ මීටර් 130 කට වඩා වැඩි වේගයකින් පන්දුවක් යොමු කළ පළමු අවස්ථාව (වේගය මැන බැලීම…
Hundred Draft : ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු ලියාපදිංචි වෙයි – මූලික වටිනාකම්… admin 2024-03-06 | 9:26 am එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ (පිරිමි හා කාන්තා) 2024 අදියර සදහා වන ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව (Draft)…
LPL 2024 : ගාලු කණ්ඩායමට නව හිමිකාරීත්වයක් – අලුත් නමත් නිවේදනය කෙරේ admin 2024-03-05 | 5:14 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ගාලු කණ්ඩායමේ හිමිකාරීත්වයේ යළි වෙනසක් සිදුව තිබෙනවා. එල්.පී.එල් තරගාවලියේ…