“මම කෝච් වශයෙන් ආස නෑ අපිට 300ක් ගහනවට; කණ්ඩායමේ එක් වෙනසක් විය හැකියි” : රුමේෂ් admin 2022-01-20 | 6:10 pm "අපේ බෝලින් බැලුවම අපිට 300ක් දෙන්න බෑ. මම කෝච් වශයෙන් මම ආස නැහැ අපිට 300ක් ගහනවට."
අලුබදුන අවසානයේ සාදයක් පැවැත් වූ ක්‍රීඩකයින් ගැන එංගලන්තයෙන් විමර්ශන admin 2022-01-19 | 8:07 pm ඊට අදාළ වීඩියෝ පටයක් ද ඔස්ට්‍රේලියාවේ Sydney Morning Herald පුවත්පත විසින් නිකුත් කර තිබුණා.
පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවා ගනිමින් කැමරන් ඉතිහාසගත වෙයි admin 2022-01-19 | 12:26 pm මෙය මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ පන්දු යවන්නෙකු බිග් බෑෂ් ලීග් පිටියේ දී දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.
වැන්ඩර්සේගේ සුපිරි දග පන්දුව හමුවේ අසරණ වූ චකබ්වා මෙන්ඩිස්ට ගොදුරු වූ හැටි admin 2022-01-18 | 5:18 pm සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(18) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී…
Watch : කැමරාවකට විරෝධය පල කර ස්ටුවට් බ්‍රෝඩ් පන්දුවක් යැවීම නතර කරයි admin 2022-01-15 | 4:11 pm පන්දුව යොමු කිරීම සදහා දිව ආ ඔහු විනිසුරු අසලට පැමිණ නතර වූ අතර, අනතුරුව ස්ටුවට් බ්‍රෝඩ් විසින් එය චලනය කිරීම නතර කරන ලෙසට උස්…
පුජාරාව ක්‍රීඩාගාරයට යැවූ පීටර්සන්ගේ අති විශිෂ්ඨ උඩ පන්දු රැකගැනීම admin 2022-01-13 | 8:01 pm දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් තරගයේ තෙවන දිනය අද කේප්ටවුන් හී නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩා…