ශකිබ්ට තරග 3ක තහනමක් සමග දඩ මුදලක් පනවයි admin 2021-06-12 | 8:23 pm ශකිබ්ගේ විනය විරෝධී හැසිරීම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ විනය නීති සංග්‍රහය යටතේ තෙවැනි කාණ්ඩයේ වරදක් ලෙස හදුනා ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයෙන් ප්‍රබල 20යි 20 සංචිතයක් නම් කෙරේ admin 2021-06-12 | 6:08 pm ඔයින් මෝර්ගන් සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය දරන අතර, 2015 වසරෙන් පසුව පළමු වරට ක්‍රිස් වෝක්ස් 20යි 20 සංචිතයට කැදවා තිබීම…
තිසරගේ සුපිරි පන්දු යැවීම අපතේ යයි; කරච්චියට ලකුණු 12ක පරාජයක් admin 2021-06-10 | 10:48 pm අගනා පන්දු යැවීමක නිරත වූ තිසර පෙරේරා පන්දුවාර 3ක් තුළ ලකුණු 12ක් පමණක් ලබා දී කඩුලු 2ක් දවා ගත්තා.
ශ්‍රී ලංකා සංචාරය සදහා ඉන්දීය සංචිතය නම් කෙරේ; නායකත්වය ධවාන්ට admin 2021-06-10 | 10:32 pm උප නායකයා ලෙස බුවනේෂ්වර් කුමාර් පත් කර තිබෙනවා.
LPL දෙවැනි අදියරේ දින යළි තහවුරු කෙරේ; අවසන් තරගය මිලියන 135ක් නැරඹූ බව හෙළි වෙයි admin 2021-06-08 | 4:45 pm තරගාවලියට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත සකස් කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකිකයෙකුත් admin 2021-06-08 | 1:45 pm පාකිස්තානයේ හසන් අලී සහ බංග්ලාදේශයේ මුෂ්ෆකිර් රහීම් ද නිර්දේශිත නාම අතරට අයත්.
ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියේ රූපවාහිනී විකාශනය සිදු වෙන්නේ මෙහෙමයි admin 2021-06-06 | 8:25 pm බ්‍රිතාන්‍ය පුරවැසියන්ට සහ එරට පදිංචිකරුවන්ට හැර අවසන් දින 10 තුළ මෙරට රැදී සිටි සෙසු කිසිදු පුද්ගලයෙකුට එංගලන්තයට ඇතුළු වීම ජූනි…
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මූලික වටයේ තරග ඕමානයේ දී ? admin 2021-06-06 | 12:40 am මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඕමානයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අයි.සී.සී සහ ඉන්දීය…
තවත් එංගලන්ත ක්‍රීඩකයෙකුට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි admin 2021-06-05 | 2:53 pm වමත් වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලිට (Reece Topley) මෙවර එංගලන්ත ගිම්හාන ජාත්‍යන්තර තරග වාරයේ සීමිත පන්දුවාර තරග සියල්ල අහිමි…
එංගලන්තයට එරෙහි අවසන් සංචිතයෙන් 4ක් කැපෙයි; අවිශ්ක, ධනංජය, ප්‍රදීප් සංචිතයට admin 2021-06-04 | 6:03 pm අශේන් බණ්ඩාර ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මෙම සංචිතයට නම් කර නැහැ.