කොදෙව් ක්‍රීඩකයින් 25ක් එංගලන්ත සංචාරයට admin 2020-05-25 | 10:10 pm එළඹෙන එංගලන්ත තරග සංචාරය සම්බන්ධයෙන් මේ වන විට අවසන් අදියරේ සාකච්ඡා දෙරටේ ක්‍රිකට් ආයතන අතර සිදු වෙමින් පවතින බව බටහිර ඉන්දීය…
නවක වේග පන්දු යවන්නා හෙරොයින් සමග අත්අඩංගුවට admin 2020-05-25 | 1:59 pm මෑතකදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන ක්රීඩකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. 25…
“එදා 1000 ගැහුව නම් ඒක දාන්න ලකුණු පුවරුවෙ ඉඩ නෑ” – මහේල 1000 නොගැසීමට හේතු පහදයි admin 2020-05-25 | 1:07 pm 1997 වසරේ දී ශ්‍රී ලංකාව පිහිට වූ පහසුවෙන් බිද හෙලිය නොහැකි ලෝක වාර්තාවක් ලෙස ටෙස්ට් ඉනිමක කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු 952…
අයි.පී.එල් ගැන තීරණය කරන්නේ ඉන්දීය රජය බව ක්‍රීඩා ඇමති කියයි admin 2020-05-25 | 10:13 am මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට හැකි වනු ඇත්දැයි අවසන් තීරණය ගනු ලබන්නේ ඉන්දීය රජය විසින් බව එරට ක්‍රීඩා…
කෝලිත් අභිබවා වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් මාලිංග IPL හොදම කණ්ඩායමට admin 2020-05-24 | 10:26 pm ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩා කළ හොදම ක්‍රීඩකයින්…
“හේල්ස් දෙවන අවස්ථාවක් ලබන්න සුදුසුයි” – ක්‍රිස් වෝක්ස් admin 2020-05-24 | 9:33 pm එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇලෙක්ස් හේල්ස් යළි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනු දැකීමට තමා කැමැත්තෙන් පසු වන බව වේග පන්දු යවන ක්‍රීඩක…
කොරෝනා මැද හොරෙන්ම පුහුණුව ඇරඹීමෙන් ඉන්දීය වේග පන්දු යවන්නා අර්බුදයක admin 2020-05-24 | 6:23 pm මාස දෙකක පමණ කාලයකින් පසුව ක්‍රීඩාංගනයක පුහුණුවීම් කටයුතු ආරම්භ කළ පළමු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයා බවට එරට වේග පන්දු යවන ක්‍රීඩක…
ICC මාර්ගෝපදේශනවලට ශකිබ්ගෙන් කනේ පහරක් admin 2020-05-24 | 11:43 am ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ක්‍රිකට් ක්රීඩාව යළි ආරම්භ කිරීම සදහා වන මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කළ ද පවතින තත්ත්වය මත ක්රීකට්…
අයි.පී.එල් තරගාවලියට කණ්ඩායම් 10ක් – හිටපු මෙහෙයුම් ප්‍රධානී කියයි admin 2020-05-23 | 11:41 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2023 වසරේ සිට තවදුරටත් පුළුල් වනු ඇති බව තරගාවලියේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සුන්දර්…
ගුවන් අනතුරෙන් යසීර් ශාහ් මිය ගියා ද? ඇත්ත කතාව මෙන්න admin 2020-05-23 | 9:09 pm තමා මේ වන විට ජීවතුන් අතර සිටින බව පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක යසීර් ශාහ් පවසනවා. ඊයේ පාකිස්තානයේ සිදු වූ ගුවන් යානා අනතුරේ…