අඛණ්ඩව පන්දු 3කින් තෙවරක් දැවී ගිය පෝප් admin 2020-07-26 | 1:03 pm බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තෙවන ටෙස්ට්…
ICC යෙන් කොළඹට ඇමතුමක් – අවිශ්ක, නුවන් සහ දිල්හාරගේ පරික්ෂණ අත්හිටුවන්නැයි බලපෑම් admin 2020-07-26 | 10:07 am 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 කි‍්‍රකට් තරගාවලියේදී කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ශී‍්‍ර ලංකාවෙන් …
වාස්ගේ පළමු පන්දුවාරයට යළි ගොදුරු වූ සුපිරි පිතිකරු සචින් Nisansala Yuwani 2020-07-25 | 11:33 pm චමින්ද වාස් සහ සචින් තෙන්ඩුල්කාර් අතර ක්‍රිකට් පිටියේ සටන බොහෝ සෙයින් උණුසුම්. "රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්’’ පන්දුවාර 20යි 20 …
පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී ස්ටොක්ස් දැවී ගිය හැටි admin 2020-07-25 | 3:01 pm සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ තෙවන හා අවසන් ටෙස්ට් තරගය ඊයේ මැන්චෙස්ටර්…
CPL අතහැර විදෙස් ක්‍රීඩකයින් LPL තරගාවලියට admin 2020-07-25 | 8:39 am ලන්කන් පි‍්‍රමියර් ලීග් හෙවත් එල්.පී.එල් කි‍්‍රකට් තරගාවලිය පිළිබද මේ වන විට සුබවාදී බලාපොරොත්තුවක් ඇතිව තිබෙනවා. තරගාවලිය…
IPL තරගාවලියට දින නියම වෙයි Nisansala Yuwani 2020-07-24 | 1:37 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 19 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. තරගාවලියේ අවසන් තරගය…
අවසන් තරගයේ දී ඇන්ඩර්සන්ට එරෙහිව ජයසූරිය තැබූ ලෝක වාර්තාව Nisansala Yuwani 2020-07-24 | 12:35 pm ටෙස්ට් තරග 110 කදී ශ්‍රී ලංකාව නියෝජනය කල අද්විතීය පිතිකරුවකු වන සනත් ජයසූරිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන්නේ 2007…
විස්ඩන් කුසලානය විශ්‍රාම ගන්වයි – නව කුසලානය රිචර්ඩ්ස් හා බෝතම් වෙනුවෙන් admin 2020-07-24 | 9:51 am එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලි මින් ඉදිරියට විස්ඩන් කුසලානය සදහා නොපැවැත්වීමට දෙරටේ…
අවසන් තරගයට එංගලන්ත සංචිතය නම් කෙරේ – ආචර්ටත් කැදවීමක් Nisansala Yuwani 2020-07-23 | 7:18 pm බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා. ජෝ…
දශකයකට පෙර මුරලි ඉතිහාසගත වූ පන්දුව Nisansala Yuwani 2020-07-23 | 5:03 pm ලෝක ක්‍රිකට් වංශකතාවේ විශිෂ්ඨතම දග පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දෙන්නේ 2010 වසරේ ශ්‍රී…