කෝලි අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණයට පෙත්සමක් admin 2020-08-01 | 12:58 am ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඉන්දියාවේ මදුරාසි මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබෙනවා.…
මාලිංගට සහ ඉසුරුට IPL පළමු සතිය අහිමි වෙයි admin 2020-08-01 | 12:38 am මෙවර අයි.පී.එල් තරගාවලියට ක්රීඩා කිරීමට නියමිතව සිටින ලසිත් මාලිංග සහ ඉසුරු උදානට තරගාවලියේ පළමු සතිය අහිමි වනු ඇති බව වාර්තා…
ගප්ටිල්, අම්ලා ඇතුලු විදෙස් ක්රීඩකයන් 143 ක් LPL සදහා කැමැත්තෙන් admin 2020-08-01 | 12:04 am මෙවර පළමු වරට සංවිධාන කරන ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය සදහා ක්රීඩා කිරීමට විදෙස් ක්රීඩකයින් 143 දෙනෙකු කැමැත්ත පල කර…
මුරලි යැවූ සියවසේ පිට දග පන්දුව admin 2020-07-31 | 1:42 am ලෝක ක්රිකට් ඉතිහාසයේම විශිෂ්ඨතම දග පන්දු යවන්නා ලෙස මුරලි හැදින්වීමේ වරදක් නැහැ. වසර 140කට වැඩි ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ දක්ෂතම…
අක්මාල්ගේ ක්රිකට් තහනම ලිහිල් කෙරේ admin 2020-07-31 | 1:25 am පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල්ට එරෙහිව පනවා තිබූ වසර 3ක ක්රිකට් තහනම වසර එකහමාරක් දක්වා අඩු කිරීමට ඔහුගේ අභියාචනය සලකා බැලූ…
එංගලන්තයට කඩුලු 6ක ජයක් – Match Report admin 2020-07-31 | 1:13 am සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.…
“සැලසුම් කළ පරිදි ටෙස්ට් ශූරතාවලිය ක්රියාත්මකයි” – ICC admin 2020-07-30 | 3:32 pm මේ වන විට ක්රියාත්මක ලෝක ටෙස්ට් ශූරතාවලිය අඛණ්ඩව ක්රියාත්මක කරන බව ජගත් ක්රිකට් කවුන්සලය පවසනවා. 2021 වසරේ මාර්තු වන විට ලෝක…
ටේලර් අමාරුවේ දාපු තරුණ මාලිගේ සුපිරි පන්දු ටික admin 2020-07-30 | 2:40 pm 2007 ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය කියන්නේ ශ්රී ලංකා ක්රිකට් රසිකයන්ට අමතක කරන්න බැරි වේදනාත්මකම තරගාවලියක්. එම තරගාවලිය ශ්රී…
පාකිස්තානයට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ admin 2020-07-30 | 12:43 pm පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.…
“හෘදසාක්ෂියට එකඟව ක්රිකට් පරිපාලනයේ රැඳිසිටිය නොහැකියි” – මතිවානන් admin 2020-07-30 | 11:41 am හෘදසාක්ෂියට එකඟව තවදුරටත් වත්මන් ක්රිකට් පරිපාලනය තුළ රැඳිසිටිය නොහැකි බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උප සභාපතිධූරයෙන් ඉල්ලා අස්…