දෙවන ටෙස්ට් තරගය ප්රේක්ෂකයින්ටත් විවෘත වන ලකුණු admin 2021-02-01 | 9:18 pm සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ප්‍රේක්ෂක…
මිචෙල් මාෂ්ට ඩොලර් 5000ක දඩ admin 2021-01-31 | 11:03 pm පර්ත් ස්කෝච්ස් ක්‍රීඩක මිචෙල් මාෂ් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන විනය නීති සංග්‍රහය යටතේ වන දෙවන මට්ටමේ වරදකට හසු වීම හේතුවෙන් ඔහුට…
වහබ් රියාස් සහ මොහොමඩ් හෆීස් 20යි 20න් ඉවතට admin 2021-01-31 | 3:34 pm දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා පාකිස්තාන සංචිතය අද(31) ප්‍රකාශයට පත් කෙරුණා.…
ක්‍රිකට් ක්‍රීඩක වැටුප් 40% කින් කැපේ admin 2021-01-31 | 3:11 pm කොන්ත්‍රාත්ගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 40%කින් කප්පාදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව…
ශකිබ් ටෙස්ට් තරගාවලියට නම් කෙරේ admin 2021-01-31 | 12:30 pm බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත්…
විචාරක ප්‍රශංසා මැද ධනංජය ලක්ෂාන් මංගල T 10 කඩුල්ල දවා ගත්තේ මෙහෙමයි admin 2021-01-31 | 11:27 am මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දී නොදර්න් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ නැගී එන දක්ෂ ක්‍රීඩකයෙකු වන ධනංජය…
IPL තරගාවලියේ සත්කාරක රට තීරණය කෙරේ admin 2021-01-31 | 10:47 am මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී ම පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව "ටයිම්ස් ඔෆ් ඉන්දියා" …
“ක්‍රිකට් කමිටුවට මම නම් නිර්දේශ කළා” – ක්‍රීඩා ඇමති admin 2021-01-30 | 10:43 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ක්‍රිකට් කමිටුව පත් කිරීම සදහා අවශ්‍ය සාමාජිකයින්ගේ නම් තමා විසින් නිර්දේශ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය…
ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිධූරය ඉන්දියාවට admin 2021-01-30 | 10:29 pm ආසියානු ක්‍රිකට් කවුන්සලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දියාවේ ජයි ෂාහ් (Jay shah) පත් කර තිබෙනවා. ඒ මෙතෙක් එම ධූරයේ කටයුතු කළ…
“කිසිදු ආගමික කණ්ඩායමක න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන්නේ නැහැ” – SLC admin 2021-01-30 | 10:10 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය - අසත්‍ය ප්‍රචාරණ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පැහැදිළි කිරීම මෙරට…