Ultimate magazine theme for WordPress.

වහබ් රියාස් සහ මොහොමඩ් හෆීස් 20යි 20න් ඉවතට

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා පාකිස්තාන සංචිතය අද(31) ප්‍රකාශයට පත් කෙරුණා.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

සංචිතයෙන් වහබ් රියාස් සහ මොහොමඩ් හෆීස් ඉවත් කර තිබෙනවා.

එමෙන්ම ෆකාර් සමාන්, මොහොමඩ් මුසා ඛාන්, ඉමාඩ් වසීම්, ශඩාබ් ඛාන්, සහ අබ්දුල්ලාහ් ෂෆික් යන ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්ව නැහැ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 11 වනදා ලාහෝර්හී දී ආරම්භ වීමට නියමිතයි.

සංචිතය –

Babar Azam, Haider Ali, Khushdil Shah, Hussain Talat, Danish Aziz, Asif Ali, Iftikhar Ahmed, Mohammad Nawaz, Zafar Gohar, Faheem Ashraf, Aamer Yamin, Amad Butt, Mohammad Rizwan, Sarfaraz Ahmed, Shaheen Afridi, Haris Rauf, Mohammad Hasnain, Hasan Ali, Usman Qadir, Zahid Mehmood

Leave a comment