දින 514කට පසු ශ්‍රී ලංකාව ලැබූ ජය admin 2021-03-06 | 7:59 am ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා දෙවැනි 20යි 20 තරගයෙන් ලකුණූ 43ක ජයක් වාර්තා කළ බව අප මීට පෙර ඔබට…
දග පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් admin 2021-03-06 | 6:59 am ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංකගේ විශිෂ්ඨ පිතිහරඹය මෙන්ම පන්දු යවන්නන් දැක් වූ සුවිශේෂී දක්ෂතාවයන් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව්…
ශෙවාග්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරය හමුවේ බංග්ලාදේශයට දරුණු පරාජයක් admin 2021-03-06 | 3:54 am කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ අතරමග දී කල් දැමීමට සිදු වූ Road safty world series තරගාවලිය ඊයේ(5) යළි ආරම්භ කෙරුණා. ඒ අනුව…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – කණ්ඩායම් දෙක මෙන්න admin 2021-03-06 | 3:25 am බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම…
ධනංජය, පැතුම්, රොෂේන් ටෙස්ට් සංචිතයට admin 2021-03-05 | 8:23 pm බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් ශ්‍රී…
දසුන් ශානක ප්‍රංශය හරහා කොදෙව් දේශයට admin 2021-03-05 | 6:04 pm ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක එළඹෙන 7 වනදා බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට්…
පාන්ට්ගේ ශතකයෙන් සවිමත් වූ ඉන්දියාව පළමු ඉනිමේ පෙරමුණ ගනියි admin 2021-03-05 | 5:34 pm සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(5) නිමා වුණේ තරගයේ…
ලකුණු 50ක ජයක් සමගින් ඔස්ට්‍රේලියාව තරගාවලිය සම කරයි admin 2021-03-05 | 4:22 pm නවසීලන්තය සමග පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 50ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් 20යි 20…
Road Safety තරගාවලිය අද ඇරඹේ – සංචිත, කාලසටහන සහ සජීවී විකාශය පිළිබද තොරතුරු මෙන්න admin 2021-03-05 | 3:39 pm Road Safety World Series 2021 තරගාවලිය අද (5) ආරම්භ වනවා. තරගාවලියේ පළමු තරගය රාත්‍රී 7ට ආරම්භ වන්නේ India Legends සහ…
විරාට් කෝලි 0 ට යළි ක්‍රීඩාගාරයට හරවා යැවූ ස්ටොක්ස්ගේ සුපිරි කෙටි පන්දුව admin 2021-03-05 | 2:23 pm සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර ඊයේ (04) ආරම්භ වූ සිව්වන හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. මේ වන…