Ultimate magazine theme for WordPress.

LPL කණ්ඩායම් දෙකක වෙනසක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ නම වෙනස් කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර Dambulla hawks නමින් හැදින් වූ එම කණ්ඩායම මේ වන විට Dambulla Lions නමින් සංශෝදනය කර ඇති බවටයි වාර්තා පල වන්නේ.

එම කණ්ඩායමේ නව ලාංඡනය ද මේ වන විට එළිදක්වා ඇති බව සදහන්.

ඊට අමතරව තරගාවලියට එක්වන Kandy Tuskers කණ්ඩායම විසින් ද නව ලාංඡනයක් එළිදක්වා ඇති බව වාර්තා වනවා.

කණ්ඩායම්වල නව ලාංඡන පහතින් –

facebook
facebook
twitter
Leave a comment