Ultimate magazine theme for WordPress.

LPL අත්දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වුණා : ධනංජය ලක්ෂාන්

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය තුළින් තමා විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත් බව නවක තුන් ඉරියව් වේග පන්දු යවන ක්‍රීඩක ධනංජය ලක්ෂාන් පවසනවා.

එංගලන්ත සංචාරය වෙනුවෙන් දිවයිනෙන් පිටත්ව යාමට පෙර අදහස් දක්වමින් ඔහු සදහන් කළේ එල්.පී.එල් තරගාවලියෙන් ලබා ගත් අත්දැකීම් තුළින් අන්තර් සමාජ තරගාවලියේ දී තමාට හොදින් දක්ෂතා දැක්වීමට හැකි වූ බවයි.

චරිත් අසලංක සහ ඉෂාන් ජයරත්න ද මෙහිදී අදහස් පල කළා.

Leave a comment