Ultimate magazine theme for WordPress.

IPL 2024 : 10 වැනි තරගයේ කාසියේ වාසිය කොල්කටා පිලට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ.

තරගය බැංගලූරුහි M Chinnaswamy ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Royal Challengers Bengaluru XI:

V. Kohli, F. du Plessis(c), C. Green, R. Patidar, G. Maxwell, A. Rawat(w), D. Karthik, A. Joseph, M. Dagar, M. Siraj, Y. Dayal

Kolkata Knight Riders XI:

P. Salt (wk), V. Iyer, S. Iyer (c), R. Singh, S. Narine, A. Russell, R. Singh, M. Starc, A. Roy, H. Rana, V. Chakravarthy

Leave a comment