Ultimate magazine theme for WordPress.

ශ්‍රීපාලි වීරක්කොඩි ක්‍රිකට් පිටියෙන් සමු ගනියි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ශ්‍රීපාලි වීරක්කොඩි අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව ශ්‍රීපාලි විසින් ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

34 හැවිරිදි වියේ පසුවන වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 89 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 58 කට ක්‍රීඩා කර තිබෙනවා.

“මෙය මා කවදාක හෝ ගත යුතු තීරණයක්. ඒ නිසා මම හිතන්නේ මෙය තමයි ඒ සඳහා හොඳම වෙලාව”

යනුවෙන් ශ්‍රීපාලි සදහන් කළා.

Leave a comment