Ultimate magazine theme for WordPress.

බංග්ලා ටයිගර්ස් ප්‍රධාන පුහුණුකාරධූරය කණ්ඩම්බිට

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිළිණ කණ්ඩම්බි පත් කර තිබෙනවා.

නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, එම කණ්ඩායම තරගාවලියේ ශූරතාවය ද දිනා ගනු ලැබුවා.

බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සදහා ශ්‍රී ලංකාවේ ඉසුරු උදාන ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 28 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a comment