Ultimate magazine theme for WordPress.

ඩොම් බෙස් එංගලන්ත සංචිතයට කැදවයි

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සදහා වන එංගලන්ත සංචිතයට දග පන්දු යවන ක්‍රීඩක ඩොම් බෙස් කැදවා තිබෙනවා.

ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර තරග අත්හිටුවීමට එරට ක්‍රිකට් ආයතනය ගත් තීරණය හේතුවෙන් මෙම නම් කිරීම සිදු කර ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය ලබන බ්‍රහස්පතින්දා බර්මිංහැම්හී දී ආරම්භ වීමට නියමිතයි.

England squad for second Test: Joe Root (c), James Anderson , Dom Bess , Sam Billings , James Bracey , Stuart Broad , Rory Burns , Zak Crawley , Haseeb Hameed , Dan Lawrence , Jack Leach , Craig Overton , Ollie Pope , Dom Sibley , Olly Stone , Mark Wood

Leave a comment