Ultimate magazine theme for WordPress.

ග්‍රෑන්ඩ්හෝම්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දකුණු පාදයේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

ජනවාරි මස මැද වන විට ග්‍රෑන්ඩ්හෝම්ට යළි ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment