Latest News

Top News

කමිල්ගේ ශතකය සහ චාමිකගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ එක්දින ශූරතාවය NCC කණ්ඩායමට

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට එන්.සී.සී කණ්ඩායම අද(11) සමත් වුණා. ඒ, කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් රාගම ක්‍රිකට් සමාජය ලකුණු 145කින් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 286ක් ලබා ගත්තා. කමිල් මිෂාර ලකුණු 113ක් රැස් කලේ හතරේ…
Read More...

[td_block_ad_box spot_id=”custom_ad_2″]