Ultimate magazine theme for WordPress.

ENG 147

Stumps : Day 1

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්තය සමත් වුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයේ පළමුුවෙන් පන්දුවට පහර දීමටයි ඔවුන් තීරණය කළේ.

තරගය බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

England XI:
Rory Burns, Haseeb Hameed, Dawid Malan, Joe Root(c), Ben Stokes, Ollie Pope, Jos Buttler(w), Chris Woakes, Ollie Robinson, Mark Wood, Jack Leach

Australia XI:
David Warner, Marcus Harris, Marnus Labuschagne, Steven Smith, Travis Head, Cameron Green, Alex Carey(w), Pat Cummins(c), Mitchell Starc, Nathan Lyon, Josh Hazlewood

Leave a comment