Ultimate magazine theme for WordPress.

හිටපු සුපිරි ක්‍රීඩකයන් පස්දෙනෙකු ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා T 20 තරගාවලිය ගැන ඵල කළ අනාවැකි

ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම විස්සයි විස්ස තරගය පස්වරු 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දිගු කලකට පසුව දෙරටම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ඇතුළත් පූර්ණ තරග සංචාරයක නිරතව සිටින බැවින් මෙම තරගාවලිය දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

හිටපු සුපිරි ක්‍රීඩකයන් 5 දෙනෙකු ආයතනය සමගින් මෙම තරගාවලිය සම්බන්ධයෙන් සිය අනාවැකි ඵල කර තිබෙනවා.

මෙසේ අනාවැකි ඵල කර ඇත්තේ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ සිය අනන්‍යතාව මනාවට තහවුරු කළ සුපිරි ක්‍රීඩකයන් වන මාර්ක් වෝ, ඇලන් බෝඩර්, මයිකල් වෝන්, මයික් හසී සහ ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් යන ක්‍රීඩකයින්.

ඔවුන් සිය අභිමතය පරිදි තරගාවලියේ ජයග්‍රාහකයන්, තරගාවලියේ වීරයා, වැඩිම කඩුලු සහ ලකුණු ලාභියා පිළිබඳ මත ඵල කර තිබෙනවා.

එම මත පල කිරීම පහතින් –

01. Mark Maugh ( T20 Prediction )

Most Runs – Mitch Marsh
Most Wickets – Maheesh Theekshana
Player of the series – Maheesh Theekshana
Series Result – 2 – 1 Sri Lanka

02. Allen Boder ( T20 Prediction )

Most Runs – Aaron Finch
Most Wickets – Maheesh Theekshana
Player of the series – Maheesh Theekshana
Series Result – 2-1 Australia

03 Michael Vaughan ( T20 Prediction )

Most Runs – Mitch Marsh
Most Wickets – Wanindu Hasaranga
Player of the series – Mitch Marsh
Series Result – 2-1 Australia

04 Mike Hussey ( T20 Prediction )

Most Runs – Glenn Maxwell
Most Wickets – Wanindu Hasaranga
Player of the series – Glenn Maxwell
Series Result – 2-1 Australia

05 Adam Gilchrist ( T20 Prediction )

Most Runs – Glenn Maxwell
Most Wickets – Josh Hazlewood
Player of the series – Glenn Maxwell
Series Result – 3-0 Australia

Leave a comment