එංගලන්තයත් පාකිස්තාන තරග සංචාරය අවලංගු කරයි admin 2021-09-20 | 10:25 pm ඒ, නවසීලන්තය සිය පාකිස්තාන තරග සංචාරය අවලංගු කිරීමට තීරණය කිරීමෙන් දින 3කට පසුවයි.
තරුණියන්ගේ නැටුම් නිසා ඇෆ්ඝනිස්තානය තුළ IPL විකාශය තහනම් කෙරේ admin 2021-09-20 | 2:32 pm මේ වන විට එරට පාලනය තලේබාන් සංවිධානය යටතේයි පවතින්නේ.
චෙන්නායි කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ පෙරමුණට admin 2021-09-20 | 11:23 am ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයට ඇද දමමින්.
වනිදුගේ RCB පිල අද තරග බිමට; අද තරගයට ක්රීඩා කළ හැකි විදෙස් ක්රීඩකයින් සිව් දෙනා මෙන්න admin 2021-09-20 | 10:50 am තරගය මෙරට වේලාවෙන් රාත්රී 7.30ට අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ගයික්වඩ්ගේ හුදෙකලා සටන චෙන්නායි පිලට ලකුණු 20ක පෙරළිකාර ජයක් ගෙන එයි admin 2021-09-19 | 11:54 pm Match Report
විරාට් කෝලි RCB කණ්ඩායමේ නායකත්වයෙනුත් ඉල්ලා අස් වෙයි admin 2021-09-19 | 10:48 pm ඒ, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියෙන් පසුව ඔහු ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වීමට තීරණය කර…
කෙන්ට් ශූරතාවය දිනද්දී ලොවම කතා බහට ලක් කෙරූ අමුතු ලකුණු 6 admin 2021-09-19 | 4:15 pm කෙන්ට් කණ්ඩායම අවසන් මහා තරගය ජය ගත්තේ ලකුණු 25කින්.
“අපට පාකිස්තානයේ රැදී සිටිය හැකි ක්රමයක් තිබුණේ නැහැ” – නවසීලන්ත ක්රිකට් ප්රධාන… admin 2021-09-19 | 1:11 pm "මට කිව හැකි දෙය නම් මෙය කණ්ඩායමට එරෙහි නිශ්චිත හා විශ්වාසදායක තර්ජනයක් බවට අපට උපදෙස් දුන් බවයි."