Browsing Category
WOMEN’S CRICKET
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
නවතම අයි.සී.සී කාන්තා එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(9) නිවේදනය කළා.
ඊට අනුව බංග්ලාදේශයට…
එංගලන්ත සුපිරි වේග පන්දු යවන්නිය ජාත්‍යන්තර පිටියට සමු දෙයි
එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකා Katherine Sciver-Brunt ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.
37 හැවිරිදි ඇය සිය…
දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන්නිය ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි
දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩිකා Shabnim Ismail ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග කාලසටහන සංශෝදනය කෙරේ
වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට එංගලන්ත ක්‍රිකට් ආයතනය එකග වෙයි
සැප්තැම්බර් මාසයට යෙදී ඇති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තරග කාලසටහන සංශෝදන කිරීමට කටයුතු කර ඇති බව එංගලන්ත…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි එක්දින තරගයත් වර්ෂාවට බිලි වෙයි
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී අද(2) පැවැත්වීමට නියමිතව තිබූ…