ලෝක කුසලානයට පිටත්ව යාමට පෙර දසුන් පැවසූ දේ admin 2021-10-04 | 3:39 pm "මුලින්ම මූලික වටයේ තරග 3 ජය ගැනීම තමයි සැලසුම වෙලා තියෙන්නේ"
දිනක ප්‍රමාදයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය බලා පිටත්ව යයි admin 2021-10-04 | 2:25 pm ඕමානය හා ඉරානය "ෂහීන්" නම් සුළි කුණාටුවේ බලපෑමට මේ වන විට ලක්ව තිබෙනවා.
T 20 ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹේ admin 2021-10-04 | 12:52 am ඕමානයේ පැවැත්වෙන තරග නැරඹිය හැකි වන්නේ ප්‍රේක්ෂකයින් 3,000කට පමණයි.
“ක්‍රීඩකයින් ක්‍රීඩා කරන්න අවශ්‍ය කොහේද, කෙසේද යන්න අපි හඳුනා ගත්තා” මිකී සැලසුම් පහදයි admin 2021-10-03 | 1:33 am "මම අයි.පී.එල් තරගාවලිය ඉතා උනන්දුවෙන් නරඹමින් ඉන්නවා. මොකද අපි ක්‍රීඩා කරන්න යන්නේ ඒ තණතීරුවල.
ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට අමතර ක්‍රීඩකයින් පස් දෙනෙකු නම් කෙරේ admin 2021-10-01 | 6:15 pm ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට මේ වන විට ක්‍රීඩකයින් 23 ඇතුළත්.
ලෝක කුසලානයේ දී මහේලගේ භූමිකාව අරවින්ද පහදයි; තේරීම් රැස්වීම්වලටත් අවසර admin 2021-09-27 | 7:56 pm "අවසන් 11 දෙනා තේරීමේ කටයුතු සදහා මහේල එක් වේවි. මහේල දැන් නිල වශයෙන් සංචිතයේ කොටසක්."
ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල පත් කෙරේ admin 2021-09-24 | 6:55 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වූ වහාම මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එරට දී ම එක් වීමට නියමිතයි.
T 20 ලෝක කුසලානයේ නිල ගීතය එළි දකියි admin 2021-09-23 | 11:50 pm Live The Game යනුවෙන් මෙම නිල ගීතය නම් කර තිබෙනවා.
මාස 10න් දින 228ක් බුබුලු තුළ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද යළිත් බුබුලකට ඇතුළු වෙයි admin 2021-09-21 | 3:07 pm "සෑම කෙනෙකුගේම ආකල්පය සහ කැපවීම ගැන ආඩම්බරයි! සෑම දිනකම වර්ධනය වී මේ රටට සාර්ථකත්වය ගෙන ඒමට අපි අදිටන් කරගෙන සිටිමු!" මිකී ආතර්
“අපි යමෙකු ලෝක කුසලානයට යවන්නේ නම්, මහේලව තමයි යවන්නේ” : අරවින්ද admin 2021-09-19 | 8:55 pm "ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔහු ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩක විවේකාගාරය බෙදා ගන්නවාට අපි කැමතියි"