වෙනස්කම් කිහිපයක් සමගින් ශ්රී ලංකා ලෝක කුසලාන සංචිතය නිවේදනය කෙරේ admin 2021-10-10 | 5:16 pm දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
ශ්රී ලංකා ලෝක කුසලාන සංචිතයට අවසන් මොහොතේ වෙනස්කම් 4ක් admin 2021-10-10 | 1:53 pm මෙවර ලෝක කුසලානය සදහා තරග කරන සියලු කණ්ඩායම් විසින් සිය අවසන් සංචිත අද(10) දිනය වන විට ප්රකාශයට පත් කර අවසන් කළ යුතුයි.
ලෝක කුසලානය වෙනුවෙන් මහේලගේ ධූර කාලය දීර්ඝ වෙයි admin 2021-10-10 | 11:45 am ලෝක කුසලාන තරගාවලිය සදහා අවසන් සංචිත ප්රකාශයට පත් කළ යුතු අවසන් දිනය වන්නේ ද අද දිනයයි.
චාමිකගේ හා භානුකගේ සටන්කාමී පිතිහරඹය ශ්රී ලංකාවට තරගාවලි ජයක් ගෙන එයි admin 2021-10-09 | 11:53 pm Match Report
LPL තරගාවලියට විදෙස් ක්රීඩකයින් 677ක් ලියාපදිංචි වෙයි admin 2021-10-09 | 11:11 am මෙවර ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට යන ශ්රී ලංකා කාන්තා සංචිතය admin 2021-10-08 | 3:51 pm සංචිතයට නවක ක්රීඩිකාවන් තිදෙනෙකු ද ඇතුළත්.
බන්දුල වර්ණපුර දැඩි සත්කාරක ඒකකයේ admin 2021-10-08 | 11:21 am ශ්රී ලංකා හිටපු ටෙස්ට් ක්රිකට් නායක බන්දුල වර්ණපුර මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාරක ඒකකයේ ප්රතිකාර ලබන බව වාර්තා…
අබුඩාබි T 10 ලීගයට ශ්රී ලංකාවෙන් ක්රීඩකයින් 8ක් admin 2021-10-08 | 10:12 am ක්රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී විවිධ කණ්ඩායම් විසින් තෝරා ගත් ශ්රී ලංකා ක්රීඩකයින් ගණන 6ක්.
අවිශ්කගේ හා දසුන්ගේ හයේ කුනාටුව ශ්රී ලංකාවේ ගෞරවය රකියි; ඕමානයට ලකුණු 19ක පරාජයක් admin 2021-10-07 | 8:07 pm Match Report