මැච් දෙකක් පැරදුනා කියලා අපි වැටිලා නෑ; අපිට ලොකු අවස්ථාවක් තියෙනවා : භානුක admin 2021-10-30 | 10:50 pm Post Match Press Conference
වනිදුගේ කඩුලු ත්‍රිත්වය අපතේ යවමින් දකුණු අප්‍රිකාවට කඩුලු 4ක තියුණු ජයක් admin 2021-10-30 | 7:48 pm Match Report
දකුණු අප්‍රිකාව පරාජය කරන්නනම් ශ්‍රී ලංකාව කළ යුතු දේ ඉන්දීය ප්‍රවීන ක්‍රීඩා විචාරකයා පහදයි admin 2021-10-30 | 11:39 am එහිදී ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේ දී අමතර දග පන්දු යවන්නෙකු සමග ක්‍රීඩා කිරීම වැදගත් බවයි.
කණ්ඩායමේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ : දකුණු අප්‍රිකා තරගය ගැන දසුන් කියූ දේ admin 2021-10-30 | 1:28 am Pre Match Press Conference
ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිවේදනය කෙරේ admin 2021-10-29 | 8:07 pm නොවැම්බර් 10 වනදා කොදෙව් කණ්ඩායම දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ලකුණු 20ක් මදි වුණා : පරාජයට හේතුව තීක්ෂණ පහදයි admin 2021-10-29 | 12:56 am Post Match Press Conference
ඒෂානි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි admin 2021-10-29 | 12:30 am 2013 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තය හා ඉන්දියාව පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව දැක් වූ සුපිරි දක්ෂතාවලට ඇයගෙන් ලද දායකත්වය…
වෝනර් ප්රමුඛ ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක් admin 2021-10-28 | 10:45 pm Match Report
ශ්‍රී ලංකා A ඉනිමේ කඩුලු 6ක් ලකුණු 25කට දැවී යයි; පාකිස්තාන ශහීන්ස් ප්‍රබල ස්ථානයක admin 2021-10-28 | 5:49 pm කමිල් ලකුණු 20ක් ද, උදාර ලකුණු 23ක් ද, ඕෂද ප්‍රනාන්දු ලකුණු 12ක් ද රැස් කළා.
ජැෆ්නා කිංග්ස් රදවා ගත් ක්‍රීඩකයින් නිවේදනය කරයි; චරිත් ඇතුළු ප්‍රබලයින් රැසක් නිදහස් කෙරේ admin 2021-10-28 | 2:41 pm ලංකා ප්‍රිමියර් ලීග් නීති ප්‍රකාරව එක් කණ්ඩායමකට පසුගිය වසරේ තරගාවලියට එක් වූ ක්‍රීඩකයින් අතරින් මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක…