රංගන හේරත් වසර දෙකකට විදෙස් කණ්ඩායමක් සමග එක්වෙයි admin 2021-12-09 | 3:26 pm මීට පෙර රංගන හේරත් බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු උපදේශක ලෙස 20යි 20 ලෝක කුසලාන තරගාවලිය දක්වා කටයුතු කළා.
එංගලන්ත පිතිකරුවන් දෙදෙනෙක් කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ආදේශ කෙරේ admin 2021-12-09 | 2:51 pm ඒ, ප්රධාන විදෙස් ක්රීඩකයින් දෙදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන්.
පවෙල්ගේ සුපිරි ප්රහාරය අපතේ යයි ; තිසර හා අවිශ්කගේ හයේ වැස්ස කිංග්ස් පිලට ජය ගෙනෙයි admin 2021-12-09 | 12:24 am Match Report
සමිත්, ධනුෂ්ක හා මදුෂංකගේ දක්ෂතා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට දෙවැනි ජය ගෙනෙයි admin 2021-12-07 | 11:07 pm Match Report
තීක්ෂණ, වනිදු හා කැඩ්මෝර් ජැෆ්නා කිංග්ස් පිලට පළමු ජය හිමි කර දෙයි admin 2021-12-07 | 5:58 pm Match Report
සෝල්ට්ගේ සුපිරි ප්රහාරය හේතුවෙන් LPL දෙවැනි තරගයේ ජය දඹුල්ලට admin 2021-12-06 | 6:51 pm Match Report
මැතිව්ස්ගේ ආබාධය නිසා කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට තාවකාලිකව නව නායකයෙක් admin 2021-12-06 | 2:06 pm මෙවර තරගාවලිය යටතේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ක්රීඩා කරන පළමු තරගය අද(6) ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය ජයග්රහනයෙන් පසු ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්රසාද ලකුණු සටහන admin 2021-12-06 | 10:49 am ශ්රී ලංකාවට මේ වන විට ප්රසාද ලකුණු 24ක් හිමිව ඇති අතර, ප්රතිශතයක් ලෙස එය 100% ක්.