යොවුන් ආසියානු කුසලානයේ තරග කාලසටහන වෙනස් වෙයි; ශ්‍රී ලංකාව හෙට තරග බිමට admin 2021-12-22 | 8:43 pm ශ්‍රී ලංකාව මූලික වටයේ දී ක්‍රීඩා කරන තරග තුනම සාජා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
ගාල්ලට පැරදුණු හේතුවක් කිංග්ස් පුහුණුකරු කියයි; ගුර්බාස්ගේ ආබාධය ගැනත් තිසර කරුණු පහදයි admin 2021-12-22 | 8:16 pm "අපි දන්නවා ගාල්ල කණ්ඩායම ඉතාමත් හොද කණ්ඩායමක්. හොද පන්දු යවන්නන් ඉන්නවා. අපි ඒවට සැලසුම් හදලා තියෙනවා."
“ලොකු රහසක් නෑ” : භානුක රාජපක්ෂ අවසන් තරගය ගැන කතා කරයි admin 2021-12-22 | 1:24 pm මෙවර තරගාවලියේ දී ජැෆ්නා කිංස්ග් කණ්ඩායම පරාජයට පත් කළ එකම කණ්ඩායමට බවට පත්ව සිටින්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වන අතර, හෙට දිනයේ…
අවිශ්කගේ ශතකය ජැෆ්නා කිංග්ස් දෙවන වරටත් LPL අවසන් තරගයට රැගෙන යයි admin 2021-12-21 | 11:20 pm Match Report
ආසියානු කුසලානය සදහා ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කෙරේ admin 2021-12-21 | 6:09 pm දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.
ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව සම වෙයි admin 2021-12-20 | 6:04 pm ඒ, එංගලන්තය සමග පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව අද(20) ලැබූ ජයග්‍රහනයත් සමගයි.
මෙන්ඩිස්ගේ ප්‍රහාරය හා තුෂාරගේ කඩුලු 5 ග්ලැඩියේටර්ස් අවසන් තරගයට ගෙන යයි admin 2021-12-20 | 12:41 am Match Report
Watch : දුෂ්මන්ත චමීර LPL තරගාවලියේ වේගවත්ම පන්දුව දෙවරක් යොමු කරයි admin 2021-12-19 | 8:33 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද(19) ආරම්භ වුණා. ඒ, කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම…
ජනිත්ගේ සටන්කාමී ඉනිම හමුවේ දඹුල්ල Qualifier 2 තරගයට සුදුසුකම් ලබයි admin 2021-12-19 | 7:43 pm Match Report
Eliminator තරගයේ දී දඹුල්ල කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් admin 2021-12-19 | 1:43 pm කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වෙන Eliminator තරගය අද පස්වරු 4ට ආරම්භ වීමට නියමිතයි.