Browsing Category
SRI LANKA NEWS
ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(12) නිවේදනය කළා.
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියේ තරග නිළධාරීන් නිවේදනය කෙරේ
තරගාවලිය සදහා විනිසුරුවරුන් පස් දෙනෙකු පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් 5ක් සිදු කෙරේ
මීට පෙර කොවිඩ් 19 ආසාදනය වී සිටි නායක දසුන් ශානක හා දුෂ්මන්ත චමීර මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බැවින් මෙම සංචිතය සදහා නම්…
තිදෙනෙක් සංචිතයට එද්දී ධනංජය එක්දින තරගාවලියෙන් ඉවත් වෙයි
පෞද්ගලික හේතුවක් මතයි ධනංජය ද සිල්වා එලෙස සංචිතයෙන් ඉවත්ව ඇත්තේ.
යොවුන් ලෝක කුසලානයේ තරග නිළධාරීන් අතරට එක් ශ්‍රී ලාංකිකයෙක්
ලෝක කුසලාන තරගාවලිය එළඹෙන 14 වනදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වීමට නියමිතයි.
දිවයිනට පැමිණි මොහොතේදීම සිම්බාබ්වේ ප්‍රධාන පුහුණුකරුට කොරෝනා
මේ හේතුවෙන් ඔහුව හුදකලා කිරීමට කටයුතු කර ඇති බව සදහන්.
ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ යළි පෙරමුණට
ඒ, ඔස්ට්‍රේලියා - එංගලන්ත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(9) ජය පරාජයෙන් තොරව නිමා වීම හේතුවෙන්.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට BPL අහිමි වෙද්දී දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට PSL අහිමි වෙයි
එළඹෙණ 21 වනදා ආරම්භ බී.පී.එල් තරගාවලිය සදහා තෝරා ගැණුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.