‘ජාතික සුපර් ලීග්’ තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ admin 2022-01-19 | 3:37 pm කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල හා යාපනය යන නගරවල නම්වලින් කණ්ඩායම් 5 නම් කර තිබෙනවා.
දසුන්ගේ සටන්කාමී ශතකය අපතේ යවමින් සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාව පරදියි admin 2022-01-18 | 10:41 pm Match Report
උප නායකත්වය චරිත්ට admin 2022-01-18 | 4:48 pm පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ධනංජය ද සිල්වා මෙම තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.
චමරිගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 109ක දැවැන්ත ජයක් admin 2022-01-18 | 2:47 pm පන්දු යැවීමේ දී උදේෂිකා ප්‍රබෝධනී, අමා කාංචනා, සචිනි නිසංසලා කඩුලු 2 බැගින් බිද හෙලුවා.
Legends League: අර්ජුනටත් ප්‍රධාන වගකීමක් ; කණ්ඩායම් තුනේ සංචිත හා කාලසටහන මෙන්න admin 2022-01-18 | 12:56 pm ආසියානු කණ්ඩායම සදහා ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් 9 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම විශේෂත්වයක්.
දුනිත්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ ඔස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් admin 2022-01-18 | 1:12 am Match Report
U19 CWC Update : ඔස්ට්‍රේලියාවේ සියලු පිතිකරුවන් ලකුණු 175කට දැවී යයි (වීඩියෝ) admin 2022-01-17 | 9:59 pm පන්දු යැවීමේ දී නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 28කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.
U19 CWC Update : ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු අර්ධයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට admin 2022-01-17 | 8:17 pm පන්දුවාර 25ක් අවසන් වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 98ක්.
ශ්‍රී ලංකාව ස්ථාන දෙකකින් ඉදිරියට admin 2022-01-17 | 12:06 am තරග 16කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 5ක් පමණක් ජය ගෙන තිබෙනවා.
දුෂ්මන්ත ඊළග තරගයට ක්‍රීඩා කරයි : පැතුම් නිස්සංක admin 2022-01-16 | 11:49 pm සිම්බාබ්වේ කණ්ඩායම සමග අද(16) නිමා වූ පළමු එක්දින ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර දෙරට අතර…