Ultimate magazine theme for WordPress.

ජාතික සුපර් ලීගය ඇරඹෙයි ; තරග නරඹන්නේ මෙහෙමයි

‘National Super League’ හෙවත් ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය අද(24) ආරම්භ වුණා.

අද දිනයේ දී තරග දෙකක් පැවැත්වෙන අතර, ගාල්ල හා කොළඹ කණ්ඩායම් අතර තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී යි පැවැත්වෙන්නේ.

එම තරගය සජීවීව විකාශය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. (නැරඹිය හැකි අයුරු පහතින් දක්වා ඇත)

යාපනය හා දඹුල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන නමුත්, එම තරගය සජීවීව විකාශය වන්නේ නැහැ.

තරග දෙකම පෙරවරු 9.45ට ආරම්භ වුණා.

මෙරට ප්‍රමුඛතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන ජාතික සුපර් ලීග් තරගාවලිය සදහා තරග කරන කණ්ඩායම් සංඛ්‍යාව 5ක්.

කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල හා යාපනය යන නගරවල නම්වලින් කණ්ඩායම් 5 නම් කර තිබෙනවා.

කණ්ඩායම් පහේ පුහුණු කාර්යය මණ්ඩලවල සාමාජිකයින්ගේ නම් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

Dambulla
Avishka Gunawardena – Head Coach
Upul Chandana – Asst. Head Coach
Sajeewa Weerakoon – Asst. Coach
Saman Jayantha – Asst. Coach

Jaffna
Thilina Kandamby – Head Coach
Sachith Pathirana – Asst. Head Coach
Gayan Wijekoon – Asst. Coach

Colombo
Ruvin Peiris – Head Coach
Dharshana Gamage – Asst. Head Coach
Dhammika Sudarshana – Asst. Coach

Galle
Jehan Mubarak – Head Coach
Sampath Perera – Asst. Head Coach
Chamila Gamage – Asst. Coach

Kandy
Malinda Warnapura – Head Coach
Piyal Wijetunge – Asst. Head Coach
Dinuka Hettiarachchi – Asst. Coach
Shanuka Dissanayake – Asst. Coach

තරග සජීවීව විකාශය කෙරෙන අයුරු –

සංචිත හා තරග කාලසටහන –

SLC

 

Leave a comment