ශ්‍රී ලංකා යොවුන් පිලේ වගකීම ජෙහාන්ට admin 2022-03-23 | 11:20 pm මෙතෙක් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ අවිශ්ක ගුණවර්ධන මහතායි.
එංගලන්තයෙන් නෙරපූ පුහුණුකරු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු වන ලකුණු admin 2022-03-21 | 4:12 pm මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර්ගේ වසර දෙකක ධූර කාලය පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් වූ අතර,…
ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ තණතීරුව ප්‍රමිතියෙන් තොරයි : ICCයෙන් දඩුවම් admin 2022-03-20 | 5:57 pm ඉන්දීය කණ්ඩායමට ලකුණු 238 ක ජයග්‍රහනයක් හිමි කර දුන් මෙම තරගයේ පළමු දිනයේ දී කඩුලු 16ක් බිද වැටුණු අතර, ඉන් කඩුලු 9ක් ම දවා ගත්තේ…
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලානයේ දින නිවේදනය කෙරේ admin 2022-03-19 | 7:10 pm ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ්ගේ ධූර කාලය 2024 වසර දක්වා තවත් වසරකින් දීර්ඝ…
ජනපති හා ACC සභාපති අතර හමුවක්; ACC මහා සභා රැස්වීමත් හෙට admin 2022-03-18 | 7:59 pm ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජේ ෂාහ්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වීමට නියමිතයි.
රටට අගේ නැති මාලින්ද යළිත් ඉතිහාසගත වෙයි admin 2022-03-18 | 8:20 am දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන මාලින්ද පුෂ්පකුමාර මහනුර කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලසිත් කෲෂ්පුල්ලේගේ කඩුල්ල දවා ගනිමින් මෙම සුවිශේෂී…
ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මහා සභා රැස්වීම කොළඹ දී admin 2022-03-17 | 7:05 pm ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ෂාහ්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වීමට නියමිතයි.
තරග පැරදුනැයි ප්‍රේක්ෂකයෙකු ගුවන් තොටුපොලේ දී සුරංගට දොස් නගලා admin 2022-03-17 | 3:46 pm "පුද්ගලයෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ පුද්ගලයා මගේ මුහුණට කිව්වා. මම ප්‍රශ්නයට උත්තර දුන්නා."
ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් බළධාරීන් අතර සාකච්ඡාවක් admin 2022-03-17 | 2:42 pm "රටේ වඩාත්ම ආදරය කරන ක්‍රීඩාව නැවත යථා තත්ත්වයට පත් කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහාය ඇතිව තවත් ප‍්‍රතිසංස්කරණ ගෙන ඒමට තීන්දු…
“කණ්ඩායමේ සංයුතිය ගොඩක් වෙලාවට වෙනස් වෙයි” : දිමුත් admin 2022-03-17 | 12:14 pm "තේරීම් කමිටුවට අවශ්‍යනම් මාව නායකත්වයෙන් මාරු කරන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. මට කරන්න පුලුවන් උපරිමය මම කරා."