සිය නව කඩුලු සැමරුමේ රහස වනිදු හෙළි කරයි admin 2022-03-31 | 2:58 pm මේ වන විට මෙවර අයි.පී.එල් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද කඩුලු 5ක් බිද හෙලා ඇති වනිදු හසරංගයි.
තව අවුරුදු 4ක් විතර ක්‍රීඩා කරනවා ; යෝග්‍යතාවය ගැන කෝලිගෙන් ඉගෙන ගන්න ඕනේ : භානුක admin 2022-03-31 | 12:58 am භානුක රාජපක්ෂ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයේ දී පන්දු 22කින් වේගවත් ලකුණු 43ක් රැස් කිරීමට සමත්…
වනිදුගේ සුපිරි දක්ෂතාවයන් හමුවේ RCB කණ්ඩායමට කඩුලු 3ක තියුණු ජයක් admin 2022-03-30 | 11:21 pm Match Report
වනිදු හසරංග IPL පන්දු යවන්නන් අතර පෙරමුණට ; KKR අසරණ කළ කඩුලු 4 මෙන්න admin 2022-03-30 | 9:14 pm මෙම දක්ෂතාවය වනිදු හසරංග අයි.පී.එල් පිටියේ දී ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.
NSL අවසන් පූර්ව තරග හෙට ඇරඹේ ; හිමිවන ත්‍යාග මුදල් මෙන්න admin 2022-03-30 | 12:24 pm ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට(31) ආරම්භ වනවා.
දිමුත්ට බ්‍රිතාන්‍යයෙන් තරග 4ක ගිවිසුමක් admin 2022-03-29 | 9:20 pm ඔහු ලබන 10 වැනිදා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිතයි.
කල් දැමුණු ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලිය මැයි 18 වනදා සිට admin 2022-03-29 | 12:52 am තරග සියල්ල පාකිස්තානයේ රාවල්පින්ඩි හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
Watch : වනිදු හසරංග යැවූ පළමු පන්දුවෙන්ම අගාර්වල් දැවී ගිය හැටි admin 2022-03-27 | 10:54 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද රාත්‍රී 7.30ට මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා. ඒ, ෆෆ්…
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන නිවේදනය කෙරේ admin 2022-03-25 | 10:39 am ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ වසර 6කට පසුව වීම විශේෂත්වයක්.